03

සි   |     |  

 Date: 2012-11-23   Answered 

2274/2012: KOTADENIYAWA WORK SITE: DETAILS

2274/’12

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Construction, Engineering Services, Housing and Common Amenities,—

(a) Will he state—

(i) whether the Kotadeniyawa work site, which belongs to an institution which was started under the name of Devkoshowa Company and run subsequently under the name of Fujima Estate Corporation is operative at present;

(ii) the number of workers employed in the aforesaid work site; and

(iii) whether their salaries have been paid upto now?

(b) Will he also state—

(i) the machinery and the vehicles which belong to the institution bearing the aforesaid name;

(ii) separately, the value of the aforesaid machinery and vehicles; and

(iii) whether arrangements have been made to remove the aforesaid work site from the place where it is located at present or to sell or auction it after dismantling the machinery?

(c) Will he inform this House—

(i) separately, of the profit earned or the loss incurred by the aforesaid work site in each year from the year in which it was started up to now;

(ii) whether action will be taken to use this work site for the development work of the government; and

(iii) if so, the date on which it will be done?

(d) If not, why ?

 

Asked Date

2012-11-23

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Construction, Engineering Services, Housing and Common Amenities

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු විමල් වීරවංශ මහතා (ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමා)

(மாண்புமிகு விமல் வீரவங்ச -  நிர்மாண, பொறியியல் சேவைகள், வீடமைப்பு, பொது வசதிகள் அமைச்சர்)

(The Hon. Wimal Weerawansa - Minister of Construction, Engineering Services, Housing and Common Amenities)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)       මේ වන විට ෆූජිමා ස්ටේට් කෝපරේෂන් ආයතනය ක්‍රියාත්මක නොවන නිසා කොටදෙණියාව වැඩ බිම ද ක්‍රියාත්මක නොවේ.

(ii) ස්ථිර සේවක සංඛ්‍යාව 05කි.

(iii) ආයතනයේ සේවය කළ කාල සීමාවට වැටුප් ගෙවා ඇත.

(ආ) (i)

ක්‍රෂර් යන්ත්‍රය

01

වීල් ලෝඩර්

03

කොම්ප්‍රේසර්

02

ට්‍රැක් ඩ්‍රිල්

01

පම්ප් කාර්

01

ජෙනරේටර්

04

වෙල්ඩින් ජෙනරේටර්

01

ට්‍රක් මික්සර්

06

ටිපර් රථ

02

 

(ii)

ක්‍රෂර් යන්ත්‍රය

2,68,60,000

වීල් ලෝඩර්

   25,00,000

කොම්ප්‍රේසර්

   30,00,000

ජෙනරේටර්

   62,00,000

ට්‍රක් මික්සර්

   68,75,000

ටිපර් රථ

   45,00,000

ට්‍රාන්ස් පෝමර්

  14,00,000

(iii) මෙම වැඩ බිම ඉවත් කිරීමට හෝ මෙම යන්ත්‍ර සූත්‍ර ගලවා වෙන්දේසි කිරීමට හෝ විකුණා දැමීමට හෝ කටයුතු කර නැත.

(ඇ)         (i)

             කාල පරිච්ඡේදය

       පාඩුව

2007 නොවැම්බර් සිට 2009 මාර්තු 31 දක්වා

25,60,845.66

2009 මාර්තු සිට 2012 මාර්තු දක්වා

34,42,865.10

ගිණුම් වර්ෂය මාර්තු 31 අවසන් වේ.

              (ii)       රජයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් පවතියි.

             (iii)       එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය නීත්‍යනුකූල අවසරය (බලපත්‍ර) ලැබුණු පසුව වේ.

(ඈ)     අදාළ නොවේ.

 

Answered Date

2012-11-23

Answered by

Hon. Wimal Weerawansa, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks