Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1934/’11
Hon. Ravi Karunanayake,— To ask the Minister of Petroleum Industries,—
(a) Will he state—
(i) the profit or loss of Ceylon Petroleum Corporation (CPC) for the years 2010 and 2011 separately; and
(ii) the reasons for the profit or loss ?
(b) Will he inform this House—
(i) the total profit or loss after adding back all the taxes and fees imposed from the point of importing to final using of the petroleum products; and
(ii) as to why such a huge unreasonable profit earned by the State by selling petroleum products being added back the taxes?
(c) Will he state the amounts to be paid at the moment by Ceylon Petroleum Corporation to the foreign banks on the Hedging scam?
(d) If not, why?
Asked Date
2012-08-21
Asked by
Hon. Ravi Karunanayake, M.P.
Ministry
Petroleum Industries
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ඒ.ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා (ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමා)
(மாண்புமிகு ஏ.டி. சுசில் பிரேமஜயந்த - பெற்றோலியக் கைத் தொழில்கள் அமைச்சர்)
(The Hon. A.D. Susil Premajayantha - Minister of Petroleum Industries)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) වර්ෂය අලාභය (රුපියල් බිලියන)
2010 26.92
2011 94.51
(ii) * විදුලිබල උත්පාදනය සඳහා සපයනු ලබන දැවි තෙල් ඉතා ඉහළ සහනාධාර මිලකට විදුලිබල මණ්ඩලයට සහ විදුලිබල නිෂ්පාදනය කරන සමාගම්වලට සැපයීමට සිදු වීම සහ ලෝක වෙළෙඳ පොළෙහි ඉන්ධන මිල ගණන්වල සිදු වන වෙනස්කම්වලට සාපේක්ෂව දේශීය ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවීම.
* අඛණ්ඩව ලබන සමුච්චිත අලාභය හේතුවෙන්, වෙළෙඳ පොළ පොලී අනුපාතය මත, තෙල් ආනයනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් රාජ්‍ය වාණිජ බැංකුවලින් ලබා ගැනීමට සිදුව තිබීම.
පසු ගිය වර්ෂ 02 තුළ විදුලිබල උත්පාදනය සහ ගමනාගමන කටයුතු සඳහා යොදා ගනු ලබන ඛනිජ තෙල් නිෂ්පාදනවල ඉල්ලුම ශීඝ්‍ර ලෙස ඉහළ යෑම. ප්‍රධාන ඛනිජ තෙල් වර්ග තුන වන පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල්වල සමස්ත විකුණුම් ප්‍රමාණය සියයට 16.6කින් වැඩි වූ අතර, දැවි තෙල් ඉල්ලුම සියයට 2.4කින් ඉහළ ගොස් තිබීම.
(ආ) (i)
|
|
2010 |
2011 |
|
|
(රුපියල් මිලියන) |
(රුපියල් මිලියන) |
|
වාර්තාගත මුළු අලාභය |
(26,923) |
(94,508) |
|
+ බදු හා වෙනත් ගාස්තු |
39,388 |
41,622 |
|
ශුද්ධ ලාභය/(අලාභය) බදු ගැළපීමෙන් පසු |
12,465 |
41,622 |
(ii) අසාධාරණ ලාභයක් නොමැත.
(ඇ) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එදිරිව සිටි බැංකුව - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකන් ඩොලර් මිලියන 1.339,042.14ක මුදලක් ලැබී ඇත.
නඩුවේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 192කි. එය ගෙවීමට සිදුව නැත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එදිරිව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව - එක්සත් රාජධානියේ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කර ඇත. මුළු මුදල බිලියන 162කි.
ඩොයිෂ බැංකුව එදිරිව -ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නොවෙයි- රජය, මෑතකදී දුන් බේරුම්කරණ තීන්දුව අනුව ඩොලර් මිලියන 60.3යි. එම තීන්දුව නිෂේධනය කිරීම සඳහා අභියාචනයට අවශ්‍ය කටයුතු කරමින් සිටී. ඒ අනුව මෙතෙක් හෙජින් ගනුදෙනුව නිසා කිසිදු මුදලක් ගෙවා නැත. අවසාන අභියාචනාධිකරණ තීන්දුව ලැබෙන තෙක් ගෙවීමක් සිදු වන්නේ නැත.
(ඈ) පැන නොනඟී.
Answered Date
2012-11-06
Answered by
Hon. (Dr.) Susil Premajayantha, Attorney at Law, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks