Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1743/’11
Hon. Ravi Karunanayake,— To ask the Minister of Co-operatives and Internal Trade,—
(a) Will he state from July 2010 to date on per month /per year basis—
(i) the total consumption and the per capita consumption of canned fish ;
(ii) the total local production and the per capita production of canned fish;
(iii) the import content of canned fish ;
(iv) the value of the import content of canned fish; and
(v) the real subsidy given to canned fished by the government with corroborative evidence?
(b) Will he state all the taxes (direct and indirect) imposed on imports of canned fish?
(c) If not, why?
Asked Date
2012-05-23
Asked by
Hon. Ravi Karunanayake, M.P.
Ministry
Co-operatives and Internal Trade
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து)
(The Hon. Johnston Fernando)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.
(අ) (i) ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව,
2009/2010 වර්ෂයේ සමස්ත ටින් මාළු පරිභෝජනය කිලෝග්‍රෑම් 1,36,03,449
2009/2010 වර්ෂයේ ඒක පුද්ගල ටින් මාළු පරිභෝජනය කිලෝග්‍රෑම් 0.055
(ii) 2012 අප්‍රේල් සිට දේශීය නිෂ්පාදනය ආරම්භ කර ඇත. මාස 8ක් තුළදී මාළු කිලෝග්‍රෑම් මිලියන 1.67ක් ටින් කර ඇත. සාමාන්‍යයෙන් ටින් මිලියන 3.6ක් පමණ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති තොරතුරු අනුව,
සමස්ත දේශීය ටින් මාළු නිෂ්පාදනය
(ටින් මාළු නිෂ්පාදනය කර්මාන්තශාලා 2012 අප්‍රේල් මාසයේදී ආරම්භ කරන ලදී.)
මාසය ප්‍රමාණය
අප්‍රේල් - 1,68,000
මැයි - 2,40,000
ජුනි - 2,64,000
ජූලි - 4,08,000
අගෝස්තු - 6,48,000
සැප්තැම්බර් - 6,48,000
ඔක්තෝබර් - 6,96,000
නොවැම්බර් - 8,64,000
(iii) 2010 වර්ෂයේ ජූලි මස සිට ටින් මාළු ටොන් 8,540ක්, 2011 වර්ෂයේදී ටින් මාළු ටොන් 20,646ක් සහ 2012 වර්ෂයේදී ටින් මාළු ටොන් 18,183ක් ආනයනය කර ඇත. 2010 ජූලි සිට සමස්ත ආනයනය, ටින් මාළු ටොන් 47,370යි.
(iv) සමස්ත ආනයන වටිනාකම රුපියල් මිලියන 12,869කි.
(අ) (iii) සහ (iv)ට අදාළ සවිස්තර පිළිතුරු ඇමුණුමෙහි දක්වා ඇත. එකී ඇමුණුම සභාගත* කරමි.
(v) ටින් මාළු සඳහා සහනාධාර ලබා දී නොමැත.
(ආ) වෙළඳ, තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව,
ටින් මාළු ආනයනය සඳහා පනවා ඇති සියලුම බදු
2010 විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 85යි.
2011 විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 85යි.
2012 විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 85යි.
(2012.07.14 සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 50යි.
2012.11.09 සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ට රුපියල් 100යි.)
ටින් මාළු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙන පරිදි පවත්වා ගෙන යනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
Answered Date
2013-01-24
Answered by
Hon. Johnston Fernando, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks