01

සි   |     |  

 Date: 2012-05-23   Answered 

1742/2012: PRODUCTION AND IMPORT OF RICE : TAXES

1742/’11

 

Hon. Ravi Karunanayake,— To ask the Minister of Co-operatives and Internal Trade,—

(a) Will he state from July 2010 to date on per month/ per year basis—

(i) the total consumption and the per capita consumption of rice ;

(ii) the total local production and the per capita production of rice in Yala and Maha seasons separately ;

(iii)  the import content of rice;

(iv) the value of the import content of rice; and

(v) the real subsidy given to rice importers and paddy growers by the government with corroborative evidence?

(b) Will he state separately—

(i) the cost of production per 1 Kg rice in Sri Lanka for the years 2010 and 2011;

(ii) the number of families involved in paddy cultivation; and

(iii) all the taxes (direct and indirect) imposed on 1 Kg of imported  and locally produced rice ?

(c) If not ,why?

Asked Date

2012-05-23

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Co-operatives and Internal Trade

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා (සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා)

(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து - கூட்டுறவு, உள்நாட்டு வர்த்தக அமைச்சர்)

(The Hon. Johnston Fernando - Minister of Co-operatives and Internal Trade)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

 

(අ)          (i)      ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව,

                 *      2009 ජූලි සිට 2010 ජුනි දක්වා සමස්ත සහල් පරිභෝජනය

                         කිලෝ ග්‍රෑම් 2.221,580.368

                 *      2009 ජූලි සිට 2010 ජුනි දක්වා සාමාන්‍ය මාසික ඒක පුද්ගල   සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 9.008     

              (ii)      ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව,

 

යල, මහ කන්නවලදී සමස්ත දේශීය සහල්

නිෂ්පාදනය සහ ඒක පුද්ගල සහල් නිෂ්පාදනය

 

         2010

 

        2011

 

       2012

 

 

    යල

    මහ

   යල

   මහ

    යල

    මහ

සමස්ත දේශීය සහල් නිෂ්පාදනය මෙ.ටො.

 1,308,398

 1,634,992

 1,165,589

 1,224,875

 731,817

 1,684,870

සමස්ත දේශීය සහල් නිෂ්පාදනය මෙ.ටො.

                        129

 

                       115

 

                       119

 

(iii) සහ (iv) සඳහා පිළිතුර ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

              (v)      සහල් සඳහා සහනාධාර ලබා දී නොමැත.

 

(ආ)         (i)      හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි කාර්මික පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් ලබා දී ඇති තොරතුරු අනුව, නිෂ්පාදන වියදම පහත දැක්වේ.

2010 සහ 2011 වර්ෂවලදී නාඩු සහල් කිලෝවක් නිෂ්පාදනය සඳහා වියදම

 

2010 (රුපියල්)

2011 (රුපියල්)

වී කිලෝග්‍රෑම් එකක නිෂ්පාදන වියදම

15.35

19.60

වී කිලෝග්‍රෑම් එකක සහතික මිල

28.00

28.00

සහල් කිලෝග්‍රෑම් එකකට අවශ්‍ය වී ප්‍රමාණය සඳහා වියදම (කි.ග්‍රෑ.1.60)

44.80

44.80

සහල් කිලෝග්‍රෑම් එකක සැකසීමේ වියදම

  5.85

  6.36

සහල් කිලෝග්‍රෑම් එකක මුළු වියදම

50.65

51.16

(ii) 2002 පැවති කෘෂිකර්ම සංගණනයට අනුව වී වගාවේ නියුතු ගොවිකාරකයින් සංඛ්‍යාව 897,076යි.

(iii)      මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වෙළෙඳ, තීරු බදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව, බදු පිළිබඳ විස්තර පහත දැක්වේ.

2010 සහ 2011 වර්ෂවල සහල් ආනයනයේදී පනවා තිබූ බද

බදු වර්ගය

2010

2011

ආනයන තීරු බදු (CID)

කිලෝග්‍රෑමයට රුපියල් 20/-

කිලෝග්‍රෑමයට රුපියල් 20/-

වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන බදු (PAL)

3%

5%

සමාජ ආරක්ෂණ බදු (SRL)

1.5%

-

ජාතිය ගොඩ නැඟීමේ බදු (NBT)

-

2%

(ඇ)     අදාළ නොවේ.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

Answered Date

2013-01-24

Answered by

Hon. Johnston Fernando, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks