Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1531/’11
Hon. Ravi Karunanayake,— To ask the Minister of Foreign Employment Promotion and Welfare,—
(a) Will he inform this House from the year 2006 to date separately on per year basis—
(i) the number of complaints made to the Foreign Employment Bureau by the persons gone overseas for employments; and
(ii) the revenue collected by the government through the insurance coverage provided to the persons gone for overseas employments?
(b) Will he state—
(i) the companies that are eligible to provide insurance policies to the workers going for overseas employments; and
(ii) whether aforesaid companies are selected through a proper tender process?
(c) If not, why?
Asked Date
2011-12-06
Asked by
Hon. Ravi Karunanayake, M.P.
Ministry
Foreign Employment Promotion and Welfare
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ඩිලාන් පෙරේරා මහතා (විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යතුමා)
(மாண்புமிகு டிலான் பெரேரா - வெளிநாட்டு வேலைவாய்ப்பு ஊக்குவிப்பு, நலனோம்புகை அமைச்சர்)
(The Hon. Dilan Perera - Minister of Foreign Employment Promotion and Welfare)
ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) v ලැබුණු පැමිණිලි ප්‍රමාණය
|
වර්ෂය |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
|
පැමිණිලි සංඛ්‍යාව |
8489 |
6141 |
6292 |
8648 |
9678 |
7749 |
8135 |
2014 |
v විසඳුම් ලබා දී ඇති පැමිණිලි ප්‍රමාණය
|
වර්ෂය |
2006 |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
|
පැමිණිලි සංඛ්‍යාව |
8010 |
7720 |
6581 |
7820 |
10617 |
8960 |
7796 |
2044 |
v එක් එක් වර්ෂයන්හී විසඳුම් ලබා දීමට නොහැකි වූ පැමිණිලි සංඛ්‍යාව ඊළඟ වර්ෂයට එකතු වීම තුළින් සමහර වසරවල ලැබී ඇති පැමිණිලි ප්‍රමාණයට වඩා වැඩි පැමිණිලි සංඛ්‍යාවකට විසඳුම් ලබා දී ඇත.
v ඒ අනුව 2013 පෙබරවාරි මස අවසානයේ පැමිණිලි 2844ක් සඳහා විසඳුම් ලබා දෙමින් පවතී.
|
වර්ෂය |
2011 |
2012 |
2013 |
|
වන්දි මුදල් ප්‍රමාණය (රුපියල්) |
16,550,219.00 |
14,039,257.00 |
1,892,711.00 |
v පැමිණිලි සඳහා විසඳුම් ලබා දීම පමණක් නොව ඒජන්සි ආයතනවලින් ශ්‍රමිකයන්ට සිදුවී ඇති හානිය හෝ පාඩුව තක්සේරු කර ඒජන්සි මඟින් වන්දි ලබාගෙන ඒවා ශ්‍රමිකයන්ට ලබා දීමද සිදු කෙරේ. එවැනි දත්ත කිහිපයක් පහතින් දක්වා ඇත.
විසඳුම් ලබා දී වන්දි මුදල් ලබා දී ඇති ප්‍රමාණය
(ii) රක්ෂණ ආවරණය සඳහාකිසිම මුදලක් රැකියා සඳහා විදේශ රටවලට යන අයගෙන් අය කරනු නොලැබේ.
(අ) (i) මෙම රක්ෂණ ඔප්පුව ලබා දෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මඟිනි. ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය මේ සඳහා එකම බලය ලත් නියෝජිත ලෙස කටයුතු කරයි. මෙම ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පූර්ණ අයිතිය ඇති සමාගමකි.
(ii) රජයට අයත් එකම රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව බැවින්ද එය අද අප රටෙහි පවතින විශාලතම රක්ෂණ ආයතනය බැවින්ද අධ්‍යක්ෂ මණ්ඩලය එයට මෙම විශාල රක්ෂණය භාර දීමට තීරණය කරන ලදී. රජයට අයත් බැවින් ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවීය.
(ඇ) පැන නොනඟී.
Answered Date
2013-05-07
Answered by
Hon. Dilan Perera, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks