Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
1389/’11
Hon. Ravi Karunanayake,— To ask the Minister of Education,—
(a) Will he state for years 2010 and 2011 separately —
(i) the total cost for renting or leasing of buildings which are not owned by the Ministry of Education;
(ii) the rate per square feet of rented or leased buildings; and
(iii) the leasing period of the buildings?
(b) Will he also state in relation to the Ministry of Education for aforesaid years separately—
(i) the total money spent on hiring or leasing of vehicles which do not belong to any of the ministry related entities;
(ii) the total number of vehicles owned;
(iii) the other outsourced services;
(iv) the cost incurred in outsourced services mentioned;
(v) the number of people who have been contracted on outsourced basis; and
(vi) the total staff strength?
(c) If not, why?
Asked Date
2011-11-25
Asked by
Hon. Ravi Karunanayake, M.P.
Ministry
Education
Legislature
Seventh Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
ගරු ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා මහතා
(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி த சொய்சா)
(The Hon. Gamini Wijith Wijayamuni De Zoysa)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ඇමුණුම 01 හි දක්වා ඇත.
(ii) ආහාර කොමසාරිස් විසින් දන්වා ඇති පරිදි රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත වර්ග අඩි 26,441.20ක් වූ අංක 6 ගබඩාවේ මාසික කුලිය රුපියල් 310000කි. (රුපියල් තුන් ලක්ෂ දස දහසයි) එනම් වර්ග අඩියක ආසන්න අගය රුපියල් 11.75කි. වර්ග අඩි 16,560ක් වූ අංක 8 ගබඩාවේ මාසික කුලිය රුපියල් 2,65,000කි. (දෙලක්ෂ හැටපන් දහසයි) එනම් වර්ග අඩියක ආසන්න අගය රුපියල් 16.00කි. නමුත් දැනට ඉදිවෙමින් පවත්නා හෝමාගම පෙළ පොත් ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ විට ඉහත වියදම් දැරීමට සිදු නොවේ.
(iii) 1993 වර්ෂයේ සිට මේ දක්වා මාසික කුලී පදනම මත වාර්ෂිකව කුලියට ගෙන ඇත.
(ආ) (i) රුපියල් ලක්ෂ 22කි.
(ii) වාහන සංඛ්‍යාව 112යි.
(iii) 1. ආරක්ෂක සේවා.
2. පවිත්‍රතා සේවා
3. විදුලි සෝපාන සේවා
4. පළිබෝධනාශක සේවා
5. වායු සමීකරණ සේවා
6. නඩත්තු සේවා
(iv) ඇමුණුම 02හි දක්වා ඇත. ඇමුණුම් සභාගත* කරමි.
(v) 05 යි.
(vi) 2010 වර්ෂයේ කාර්ය මණ්ඩලයේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 995කි.
2011 වර්ෂයේ කාර්ය මණ්ඩලයේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 984කි.
(ඇ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම්:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள் :
Annexes tabled:
ඇමුණුම 01
ඔරුගොඩවත්ත අංක 06 සහ අංක 08 ගබඩා සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආහාර කොමසාරිස් වෙත ගෙවා ඇති බදු මුදල සහිත කුලිය පහත සඳහන් පරිදි වේ.
|
වර්ෂය |
අංක 06 ගබඩාව සඳහා ගෙවූ මුදල රුපියල් |
අංක 08 ගබඩාව සඳහා ගෙවූ මුදල රුපියල් |
ගබඩා 02ම සඳහා එකතුව රුපියල් |
|
2010 |
4,187,423.68(රුපියල් හතළිස් එක් ලක්ෂ අසූහත් දහස් හාරසිය විසිතුනයි ශත හැට අටයි) |
3,299, 460.20 (රුපියල් තිස් දෙලක්ෂ අනූනමදහස් හාරසිය හැටයි ශත විස්සයි. |
7,486,883.80 (රුපියල් හැත්තෑ හතර ලක්ෂ අසූහය දහස් අටසිය අසූතුනයි ශත අසූවයි) |
|
2011 සැප්තැම්බර් දක්වා |
3,266,304.48. (රුපියල් තිස්දෙලක්ෂ හැටහය දහස් තුන්සිය හතරයි ශත හතළිස් අටයි) |
2,791,086.39 (රුපියල් විසිහත් ලක්ෂ අනූඑක් දහස් අසූහයයි ශත තිස් නමයයි) |
6,057,390.87 රුපියල් හැට ලක්ෂ පනස්හත් දහස් තුන්සිය අනුවයි ශත අසූහතයි.) |
පොත් ගබඩා සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ගෙවනු ලබන කුලී පිළිබඳ විස්තර
|
|
ගබඩාව |
මාසික කුලිය |
|
1. |
ඩීන්ස් පාර ගබඩාව අංක 180/1හා 180/2 ඩීන්ස් පාර ගබඩාව, කොළඹ 10. |
රුපියල් 475,000.00 (රුපියල් හාර ලක්ෂ හැත්තෑ පන් දහසයි) (බදු රහිත) |
|
2. |
ඔරුගොඩවත්ත ගබඩාව (අංක 3 ගබඩාව) ආහාර දෙපාර්තමේන්තුවේ ගබඩා සංකීර්ණය , ඔරුගොඩවත්ත. |
රුපියල් 365,000.00 (රුපියල් තුන් ලක්ෂ හැටපන් දහසයි) (බදු රහිත) |
|
3. |
ඕල්‍කට් ගබඩාව, 341/1, ඕල්කට් ගබඩාව, කොළඹ 01 |
රුපියල් 304, 442.50 (රුපියල් තුන් ලක්ෂ හාර දහස් හාරසිය හතළිස් දෙකයි ශත පනහයි.) |
ඇමුණුම 02
|
|
පිටතින් ලබා ගන්නා අනෙකුත් සේවා |
2010 වර්ෂය සඳහා වැය කරන ලද මුදල |
2011 වර්ෂය සඳහා වැය කරන ලද මුදල (2011 ඔක්තෝබර් දක්වා) |
|
01 |
ආරක්ෂක සේවා |
6,368, 510.40 (රුපියල් හැටතුන් ලක්ෂ හැට අට දහස් පන්සිය දහයයි ශත හතළිහයි |
7,296,816.80 (රුපියල් හැත්තෑ දෙලක්ෂ අනූහය දහස් අටසිය දහසයයි ශත අසූවයි) |
|
02 |
පවිත්‍රතා සේවා |
3,874,562.76 (රුපියල් තිස් අට ලක්ෂ හැත්තෑහතර දහස් පන්සිය හැට දෙකයි ශත හැත්තෑ හයයි) |
4,166,197.80 (රුපියල් හතළිස් එක්ලක්ෂ හැටහය දහස් එකසිය අනූ හතයි ශත අසූවයි) |
|
03 |
විදුලි සෝපාන සේවා |
7,93,659.93 රුපියල් හත් ලක්ෂ අනූතුන් දහස් හයසිය පනස් නමයයි ශත අනූතුනයි.) |
3,60, 171. 65 (රුපියල් තුන් ලක්ෂ හැට දහස් එකසිය හැත්තෑ එකයි ශත හැට පහයි.) |
|
04 |
පළිබෝධන නාශක සේවා |
98,448.00 (රුපියල් අනූ අට දහස් හාරසිය හතළිස් අටයි.) |
74,312.00 (රුපියල් හැත්තෑ හතර දහස් තුන්සිය දොළහයි) |
|
05 |
වායු සමීකරණ සේවා |
677,428.72 (රුපියල් හය ලක්ෂ හැත්තෑහත් දහස් හාරසිය විසි අටයි ශත හැත්තෑදෙකයි.) |
1,047,165.52 (රුපියල් දස ලක්ෂ හතළිස් හත් දහස් එකසිය හැට පහයි ශත පණස් දෙකයි) |
|
06 |
නඩත්තු සේවා |
9,830,891.37 (රුපියල් අනූ අට ලක්ෂ තිස් දහස් අටසිය අනූඑකයි ශත තිස් හතයි) |
6618,691.33 (රුපියල් හැට හය ලක්ෂ දහඅට දහස් හයසිය අනූ එකයි ශත තිස් තුනයි.) |
|
|
එකතුව |
21,643,501.18 (රුපියල් දෙකෝටි දහසය ලක්ෂ හතළිස්තුන් දහස් පන්සිය එකයි ශත දහ අටයි.) |
19,563,355.10 (රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂ හැටතුන් දහස් තුන්සිය පණස් පහයි ශත දහයයි.) |
Answered Date
2012-11-06
Answered by
Hon. Wijith Wijayamuni Zoysa, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks