03

සි   |     |  

 Date: 2017-02-21   Answered 

1124/2017: ROUTE PERMITS GIVEN FOR PRIVATE BUSES: UVA PROVINCE

Hon. Chaminda Wijesiri,—To ask the Minister of Provincial Councils and Local Government,--

(a) Will he inform this House—

(i) whether route permits have been issued for private buses within the Uva Province after the present Good Governance government came to power;

(ii) If so, for what routes such route permits have been issued;

(iii) of the names of persons who have obtained route permits in that manner; and

(iv) what criteria were followed for this purpose?

(b) If not, why?

 

Asked Date

2017-02-21

Asked by

Hon. Chaminda Wijesiri, M.P.

Ministry

Provincial Councils, Local Government and Sports

Legislature

Eighth Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)       ඔව්.

              (ii) සහ (iii)`සඳහා පිළිතුර සභාගත* කරමි.

             (iv)       ඌව පළාත තුළ වාසය කරනු ලබන මගී ජනතාව හා අනෙකුත් සමිති සමාගම් මඟින් කරන ලද ඉල්ලීම් පළාත් ප්‍රවාහන ගරු අමාත්‍යතුමා විසින් ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපතිතුමාට යොමු කිරීමෙන් අනතුරුව නව බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදයට අනුව සාමාන්‍ය සේවා හා සුඛෝපභෝගී සේවා නව මාර්ග බලපත්‍ර ලබා දී ඇත.

(ආ)     අදාළ නොවේ.

 

* සභාමේසය මත තබන ලද (ii) සහ (iii)හි පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட (ii) மற்றும் (iii)க்கான விடை :

* Answer tabled:

නව මාර්ග බලපත්‍ර නිකුත් කිරීම සාමාන්‍ය සේවා

 

 

අනු අංකය

මාර්ගය

හිමිකරුගේ නම

01.

සෙවනගල - කිරිඉබ්බන්වැව - සූරියවැව

ඒ.ඒ.චමින්ද අරුණ කුමාර මහතා

02.

නමුණුකුල - පස්සර - බිබිලේගම

ටී.ඩබ්ලිව්.කේ. උපුල් ශාන්ත මහතා

03.

මහියංගණ - 17 කණුව - කෙසෙල්පොත

එන්.ඩබ්ලිව්.එන්.එස්. බණ්ඩාර මහතා

04.

රොකතැන්න - හාලිඇල - බදුල්ල

ආර්.එම්. ඉමිටියාස් මහතා

05.

කෙරදිමුල්ල - නැදුන්ගමුව - වැලිමඩ

බී.ඩී. අබේසිංහ මහතා

06.

පතනවත්ත - කන්දෙගෙදර - අලුගොල්ල

කේ.ඩී. තුෂාර සංජීව මහතා

07.

කැලිපනාවෙල - වැල්ලවාය

ආර්.එම්. නලින්ද ධම්මික මහතා

08.

කහගොල්ල අරාව -කන්දකැටිය - ගලඋඩ - හාලිඇල - බදුල්ල

ජේ.එම්. දිනේෂ් ජයසුන්දර මහතා

09.

බණ්ඩාරවෙල - ඉනිකම්බැද්ද - නායබැද්ද - බැද්දේකුඹුර

එච්.එම්. බණ්ඩාර මහතා

10.

මහියංගණ - මොරයාය - රන්දෙණිගල

ජී.වි. සුගත් පද්මසිරි මහතා

11.

බණ්ඩාරවෙල - දියතලාව - බෙරගල - වැල්ලවාය

කේ. චාමික ප්‍රදීප් සිල්වා මහතා

12.

බණ්ඩාරඑළියවත්ත - ගල්කන්ද හන්දිය - නායබැද්ද හන්දිය - බණ්ඩාරවෙල

ඒ. ජයසංකර් මහතා

13.

පියරපන්දෝව - බණ්ඩාරවෙල

එම්. සංජීව අසංක මහතා

14.

බදුල්ල - කිරිඔරුව - කන්දේගෙදර - ලෙජර්වත්ත

ඩබ්ලිව්.ජී. කරුණාදාස මහතා

15.

සින්නඅලගොල්ල - බදුල්ල

ආර්. එම්. පාලිත මහතා

16.

දොඩම්ගොල්ල - ඉලුක්පැලැස්ස - බල්ලකෙටුව

ආර්.ඩී. ජයසේන මහතා

නව බලපත්‍ර නිකුත් කිරීම සුඛෝපභෝගී සේවා

 

අනු අංකය

මාර්ගය

හිමිකරුගේ නම

01.

බදුල්ල - බණ්ඩාරවෙල (සුඛෝපභෝගී සේවා)

ඉන්ද්‍රප්‍රිය දිලීප බලපිටිය මහතා

02.

බදුල්ල - බණ්ඩාරවෙල (සුඛෝපභෝගී සේවා)

පී.ඒ. චමින්ද මුණසිංහ මහතා

03.

මොණරාගල - බදුල්ල (සුඛෝපභෝගී සේවා)

කේ.පී.ඒ.එස්.කේ. අමරසිංහ මහතා

නව මාර්ග බලපත්‍ර නිකුත් කිරීම සිසු සැරිය (පාසල් ළමුන් පමණක් ප්‍රවාහන සේවා)

 

අනු අංකය

මාර්ගය

හිමිකරුගේ නම

01.

ලද්දුම - ගනේතැන්න හරහා වැලිමඩ

ආර්.එම්. දර්ශිකා රත්නායක

02.

නැදුන්ගමුව - වැලිමඩ (සිසු සැරිය සේවා)

එන්.එන්. තිසේරා කරුණාරත්න මහතා

03.

කිතල්ඇල්ල - බණ්ඩාරවෙල - බදුල්ල (සිසු සැරිය සේවා)

ටී.ඩබ්ලිව්.එම්. සුපුන් යසින්ත මහතා

04.

යාලගමුව - වැලිමඩ (සිසු සැරිය සේවා)

ඊ. ඩබ්ලිව්.ඒ.එම්. හරිශ්චන්ද්‍ර ඒකනායක මහතා

05.

මස්පන්න - වැලිමඩ (සිසු සැරිය සේවා)

ආර්. ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්. මානෙල් කුමාර මහතා

Answered Date

2017-06-21

Answered by

Hon. Faiszer Musthapha, PC, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks