විසර්ජන (2025) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද දින (මාර්තු 21) වැඩි ඡන්ද 114 කින් සම්මත කරන ලදී.