ජනතා අභිලාෂයන් ඉටුකරමින් වඩාත් ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය අපේක්ෂා කරනවා - නව වසරේ රාජකාරි ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි

ජනතා අභිලාෂයන් ඉටුකරමින් වඩාත් ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය අපේක්ෂා කරනවා - ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි
ජනතා අභිලාෂයන් ඉටුකරමින් වඩාත් ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව නව වසරේ රාජකාරි ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින් ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (ජනවාරි 01) පැවසීය.
තවදුරටත්
2025-01-03 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு