පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

Parliament Building

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2024 සැප්තැම්බර් මස 24 වැනි දින මධ්‍යම රාත්‍රියෙහි සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර, 2024 නොවැම්බර් මස 21 වැනිදා අභිනව පාර්ලිමේන්තුව රැස්වීම සඳහා කැඳවන ලදී.

තවදුරටත්

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2024-09-25 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு