ශ්‍රීමත් භගවත් ගීතාවේ පිටපතක් ගරු කථානායකතුමා වෙත පිළිගැන්වේ

ශ්‍රීමත් භගවත් ගීතාවේ පිටපතක් ගරු කථානායකතුමා වෙත පිළිගැන්වේ
ශ්‍රීමත් භගවත් ගීතා ග්‍රන්ථයේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම 2024 මාර්තු 04 වැනිදා පාර්ලිමේන්තුවේ දී සිදුකෙරිණි.
තවදුරටත්
2024-03-07 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு