හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළ කෙරේ

Parliament

හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළ කෙරේ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු වූ ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ බලවත් ශෝකය පළ කරන බව පාර්ලි‍මේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා දන්වා සිටී.

තවදුරටත්

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2023-03-29 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு