විසර්ජන (2023) පනත් කෙටුම්පතේ තුන්වැනිවර කියවීම සභාව විසින් අද දින (දෙසැම්බර් 8) වැඩි ඡන්ද 43 කින් සම්මත කරන ලදී.