ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා සහ ගරු කථානායක කරු ජයසුරිය මහතා අතර හමුවක් ඊයේ (05) පස්වරුවේ කථානායක නිල නිවසේදී පැවැත්විණි.