පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා කාමරයෙහි සවි කරන ලද විකාශන ගුණත්වයෙන් යුතු කැමරා පද්ධතිය භාරදීම

cope

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා කාමරයෙහි සවි කරන ලද විකාශන ගුණත්වයෙන් යුතු කැමරා පද්ධතිය භාරදීම

පාර්ලිමේන්තු සංකීර්ණයේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා කාමර අංක 05 හි සවිකරන ලද විකාශන ගුණත්වයෙන් යුතු කැමරා පද්ධතිය භාරදීම සනිටුහන් කිරීම පිළිබඳ උත්සවය 2019 අගෝස්තු මස 09 වැනි සිකුරාදා පැවැත්විණි.

තවදුරටත්

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2019-08-15 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு