විශිෂ්ට කාර්යසාධනයක් අත්පත් කරගත් රාජ්‍ය අයතන ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය

විශිෂ්ට කාර්යසාධනයක් අත්පත් කරගත් රාජ්‍ය අයතන ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය
2017 මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට කාර්යසාධනයක් අත්පත් කර ගත් රාජ්‍ය ආයතන ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය 2019 ජූලි මස 05 වැනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
තවදුරටත්
2019-07-09 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு