ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතයි

president-presiding

ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතයි

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් සැප්තැම්බර් 1 වැනි දින ප.ව. 3.00 ට අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ දී පාර්ලිමේන්තුව අමතමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන ලදී.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2015-09-02 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு