“ජාතික ‍‍‍ඖෂධ නියාමන අධිකාරිය” පනත් කෙටුම්පත සම්මතයි

“ජාතික ‍‍‍ඖෂධ නියාමන අධිකාරිය” පනත් කෙටුම්පත සම්මතයි

“ජාතික ‍‍‍ඖෂධ නියාමන අධිකාරිය” පනත් කෙටුම්පත සභාව විසින් අද දින (මාර්තු 6) සංශෝධන සහිතව සම්මත කරන ලදී. ගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා විසින් 2015.03.03 දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

තවදුරටත්...

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2015-08-31 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு