විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන

විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු වැඩසටහන

- 2025 පෙබරවාරි මස 17 වැනි සඳුදා

 

අයවැය කථාව (විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම)

2025.02.17 (සඳුදා)
(මධ්‍යාහ්න 12.00 ට)

 

 

දෙවැනිවර කියවීමේ විවාදය 2025.02.18 (අඟහරුවාදා)
(වෙන් කළ දින ගණන 7 යි) 2025.02.19 (බදාදා)
  2025.02.20 (බ්‍රහස්පතින්දා)
  2025.02.21 (සිකුරාදා)
  2025.02.22 (සෙනසුරාදා)
  2025.02.24 (සඳුදා)
(දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට) 2025.02.25 (අඟහරුවාදා)

 

කාරක සභා අවස්ථාවේ විවාදය 2025.02.27 (බදාදා)
(වෙන් කළ දින ගණන 19 යි) 2025.02.28 (සිකුරාදා)
  2025.03.01 (සෙනසුරාදා)
  2025.03.03 (සඳුදා)
  2025.03.04 (අඟහරුවාදා)
  2025.03.05 (බදාදා)
  2025.03.06 (බ්‍රහස්පතින්දා)
  2025.03.07 (සිකුරාදා)
  2025.03.08 (සෙනසුරාදා)
  2025.03.10 (සඳුදා)
  2025.03.11 (අඟහරුවාදා)
  2025.03.12 (බදාදා)
  2025.03.14 (සිකුරාදා)
  2025.03.15 (සෙනසුරාදා)
  2025.03.17 (සඳුදා)
  2025.03.18 (අඟහරුවාදා)
  2025.03.19 (බදාදා)
  2025.03.20 (බ්‍රහස්පතින්දා)
(තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 6.00 ට) 2025.03.21 (සිකුරාදා)

 

දෙවැනිවර කියවීමේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
දෙවැනිවර කියවීමේ විවාදය පෙ.ව. 09.30 සිට ප.ව. 6.00
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ප.ව. 6.00 සිට ප.ව. 6.30

 

කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා රැස්වීම් වේලාවන්
කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව. 09.30 සිට ප.ව. 6.00
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ප.ව. 6.00 සිට ප.ව. 6.30

 



*
2025.02.25 සහ 2025.03.21 දිනයන් හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා නැත.

 

 

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2025-02-18 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு