දහතුන්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහතුන්වැනි වෙන් කළ දිනය

- 2023 දෙසැම්බර් මස 06 වැනි බදාදා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. 122 ශීර්ෂයට පමණක් සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.

 

කාරක සභාව විසින් 207 ශීර්ෂය බහුතර ඡන්ද 39 කින් අනුමත කරන ලදී (පක්ෂව 44; විරුද්ධව 05).

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
122
286
287
288
322
327
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව
101
201
202
203
204
205
206
207
208
209
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
මහා භාරකාර දෙපාර්තමේන්තුව
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව

 

ප්‍රගති වාර්තා

 

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2023-12-06 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு