පස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - පස්වැනි වෙන් කළ දිනය

- 2023 නොවැම්බර් මස 27 වැනි සඳුදා

 

විසර්ජන (2024) පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
160 පරිසර අමාත්‍යාංශය
161
283
284
294
වනජීවී හා වන සම්සත් සංරක්ෂණ අමාත්‍යාංශය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2023-11-27 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு