මැතිවරණ දිනය

මැතිවරණ දිනය

- 2020 ජුනි මස 11 වැනි බ්‍රහස්පතින්දා

 

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියේ බලතල ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා වූ දිනය 2020.08.05 වශයෙන් සංශෝධනය කර තිබේ. ශ්‍රී ලංකාවේ පැතිරී ගිය COVID-19 ව්‍යසන තත්ත්වය හේතුවෙන් මීට පෙර මැතිවරණ දිනය 2020.06.20 දිනට නියම කරන ලදී.

 

[ 2020 ජුනි මස 10 වැනි දින අංක 2179/17 දරන අති විශේෂ ගැසට් පත්‍රය ]

 

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2020-06-15 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு