2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහත්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 108 202 308 |
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තැපැල් දෙපාර්තමේන්තුව |
| 135 293 |
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව |
| 140 | කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය |