දහහතරවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දහහතරවැනි වෙන් කළ දිනය

- 2019 මාර්තු මස 29 වැනි සිකුරාදා

 

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී.

 

කාරක සභාව විසින් 117 ශීර්ෂය බහුතර ඡන්ද 83 කින් අනුමත කරන ලදී (පක්ෂව 84; විරුද්ධව 01).

 

 ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
 117 මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
 119 විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය

 

 

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2019-04-01 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு