දසවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - දසවැනි වෙන් කළ දිනය

- 2019 මාර්තු මස 25 වැනි සඳුදා

 

2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දසවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
114
306
307
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
176 වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2019-03-25 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு