2019 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ නවවැනි වෙන් කළ දිනය අදයි. 149, 55 සහ 210 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 149 297 298 301 302 303 |
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මිණුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්) සමූපකාර සේවක කොමිෂන් සභාව පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව |
| 55 210 |
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව |