පහළොස්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2014 නොවැම්බර් මස 20 වැනි බ්‍රහස්පතින්දා

 

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පහළොස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
114
306
307
ප්‍රවාහන
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
3 විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලය (ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු)

 

විශේෂ කාරක සභාවේ වාර්තාව

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2014-11-24 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு