දහහතරවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2014 නොවැම්බර් මස 19 වැනි බදාදා

 

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
101
201
202
203
204
205
බුද්ධ ශාසන හා ආගමික කටයුතු
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව
හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
මහා භාරකාර දෙපාර්තමේන්තුව
108
308
තැපැල් සේවා
තැපැල් දෙපාර්තමේන්තුව
134
236
ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
175 රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන
184 පුද්ගලික ප්‍රවාහන සේවා
183 මහජන සම්බන්ධතා හා මහජන කටයුතු
173 රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ
142
207
208
209
ජාතික උරුමයන්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව
133 තාක්ෂණ හා පර්යේෂණ
185 විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ
177
206
සංස්කෘතික හා කලා කටයුතු
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

 

විශේෂ කාරක සභාවේ වාර්තාව

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2014-11-24 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு