දහතුන්වැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2014 නොවැම්බර් මස 18 වැනි අඟහරුවාදා

 

2015 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහතුන්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
181
328
ඵලදායීතා ප්‍රවර්ධන
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව
135
293
වැවිලි කර්මාන්ත
රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
180
289
සුළු අපනයන භෝග ප්‍රවර්ධන
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
178 පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන
186 සීනි කර්මාන්ත සංවර්ධන
191 විශේෂ ව්‍යාපෘති
124
216
සමාජ සේවා
සමාජ සේවා දෙපාර්තමේන්තුව
145 නැවත පදිංචි කිරීමේ
106
304
ආපදා කළමනාකරණ
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
188
294
322
උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව
179
284
වනජීවී සම්පත් සංරක්ෂණ
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

 

විශේෂ කාරක සභාවේ වාර්තාව

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2014-11-24 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு