2014 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ දහසයවැනි වෙන් කළ දිනය අදයි. 102, 239 සහ 240 ශීර්ෂ වලට සංශෝධන සහිතව කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 102 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 280 296 323 324 329 |
මුදල් හා ක්‍රම සම්පාදන ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙළෙඳ සහ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව සුරාබදු දෙපාර්තමේන්තුව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව තක්සේරු දෙපාර්තමේන්තුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුව නීති කටයුතු දෙපාර්තමේන්තුව කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුව |