ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2020 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙත මාධ්‍ය අවසරපත්‍ර නිකුත් කිරීම

2020.06.30

2020 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් වෙත මාධ්‍ය අවසරපත්‍ර නිකුත් කිරීම

 

පාර්ලිමේන්තු රැස්වීම් ආවරණය කිරීම සඳහා රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් මාධ්‍ය ආයතන වෙත 2020 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදී අවසර පත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇති බැව් දන්වනු කැමැත්තෙමු.

 

එබැවින්, මේ සමග අමුණා ඇති අයදුම් පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර 2019 වසරට නිකුත් කල මාධ්‍ය අවසර පත්‍රයද සහිතව වේත්‍රධාරී දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමෙන් 2020 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදී අවසර පත්‍රය ලබා ගත හැක.

 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම්, වේත්‍රධාරී දෙපාර්තමේන්තු කාර්යාලයේ ආර්.එම්. ජයතිලක මහතා, දුරකථන අංක 0112777554 ඔස්සේ අමතා ලබාගත හැක.

 

 අයදුම් පත්‍රය

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2020-07-13

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි