ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පුවත්

‍‍‍ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්ති මගින් මධ්‍යස්ථභාවය සහතික කිරීමට, සාමය ප්‍රවර්ධනය කිරීමට සහ සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමට කැපවී සිටිනවා - මධ්‍යස්ථ මිතුරු කණ්ඩායමේ සාමාජික රටවල පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ මාර්ගගත රැස්වීම (Video Conference) අමතමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි 2024-03-04
ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය මගින් මධ්‍යස්ථභාවය...  තව දුරටත්
වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීමට මහබැංකු නිලධාරීන් ලබන 5 වැනිදා පක්ෂ නායක රැස්වීමට - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ 2024-03-01
පාර්ලිමේන්තුව ලබන මාර්තු 5 සිට 7 දක්වා...  තව දුරටත්
ෆීජී දිවයිනේ ධීවර සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ‍ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක 2024-03-01
පසුගියදා කොළඹදී පැවති එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම...  තව දුරටත්
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් 2024-02-29
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ...  තව දුරටත්
උද්දික ප්‍රේමරත්න මහතා මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දන්වයි 2024-02-28
අනුරාධපුර මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි 2024-02-28
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට්...  තව දුරටත්
පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සාර්ථකව නිම කළ යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ට සහතික පත්‍ර ප්‍රදානය කෙරේ 2024-02-28
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් යාපනය විශ්වවිද්‍යාලයේ...  තව දුරටත්
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මන්ත්‍රී ධුර‍යෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුව වෙත භාර දෙයි 2024-02-27
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්  තව දුරටත්
ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.02.22 2024-02-22
කාරක සභා කිහිපයක් සඳහා මේ වන තෙක් ලැබී ඇති නාම යෝජනා අනුව...  තව දුරටත්
ඉතිහාසයේ පළමු වරට කැබිනට් මණ්ඩලය රැස්වෙන ස්ථානයේදීම ජනාධිපතිවරයා හා අමාත්‍යවරුන් සමඟ කතාබහකට එක්වීමට කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයින්ට අවස්ථාව 2024-02-21
රටක ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ පාර්ලිමේන්තුවයි -...  තව දුරටත්
ගරු කථානායකතුමාගේ නිවේදන - 2024.02.20 2024-02-20
“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ...  තව දුරටත්
පාර්ලිමේන්තුව ලබන සතියේ දින 3ක් රැස්වෙයි 2024-02-16
රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන  යෝජනාව...  තව දුරටත්
විනය ගරුකව, උපරිම කාර්යක්ෂමතාවයකින් අවංකව රාජකාරිය කරන්න; ඉදිරියේදී පුද්ගල කාර්යසාධනය මත පදනම්ව උසස්වීම් ලබාදීම සිදු කරනවා - පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයින්ගේ, සේවාරම්භක පුහුණු වැඩසටහනේදී පවසයි 2024-02-12
පාර්ලිමේන්තු මහලේකම්ගේ කාර්යමණ්ඩලයට එක් වූ නවක...  තව දුරටත්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කිරීමට අයඳුම්පත් කැඳවයි 2024-02-09
2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි (සංශෝධන පරිදි) විධිවිධාන...  තව දුරටත්
ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා පත් කෙරේ 2024-02-09
ශ්‍රී ලංකා - ජර්මානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි