ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පුවත්

මැතිවරණ සභා ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාව ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට 2021-04-01
දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල...  තව දුරටත්
'මාර්ග නීති සහ ආරක්ෂාව' පිළිබඳ පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ සාමාජිකයන්ට පුහුණු වැඩසටහනක් 2021-03-30
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මානව සම්පත් සංවර්ධන...  තව දුරටත්
පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්තා මන්ත්‍රීවරයන්ට කැමැති භාෂාවකින් පමණක් ලබා ගත හැකියි - ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන 2021-03-25
පාර්ලිමේන්තුවට පිළිගන්වන වාර්තා මන්ත්‍රීවරයන්ට කැමති...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසෙයි 2021-03-23
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර්...  තව දුරටත්
'ආරක්ෂිත ක්‍රම සහ පුද්ගලික ආරක්ෂක උපකරණ භාවිතය' පිළිබඳව පාර්ලිමේන්තු සේවකයන්ට පුහුණු වැඩසටහනක් 2021-03-17
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සේවකයන්ගේ හැකියාවන් ඉහළ...  තව දුරටත්
ලබන සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වේ 2021-03-17
ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු...  තව දුරටත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය අගමැති සහ කථානායක අතින් එළිදැක්වේ 2021-03-09
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය...  තව දුරටත්
ශ්‍රී ලංකා - පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධූරයට නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්වෙයි 2021-02-24
ශ්‍රී ලංකා පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව...  තව දුරටත්
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බැලු ජනාධිපති කොමිසමේ වාර්තාව කථානායකතුමාට 2021-02-23
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා...  තව දුරටත්
තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයෝ පත් කෙරෙති 2021-02-23
නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ දී තාක්ෂණ...  තව දුරටත්
හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ගුණානුස්මරණය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ ධර්ම දේශනාමය පිංකමක් 2021-02-23
හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අමිල  තව දුරටත්
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයට 'ඔන්ලයින්' පුහුණුව 2021-02-23
මෙරට පාර්ලිමේන්තුවේ පළමු වතාවට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ...  තව දුරටත්
හෙට සිට පාර්ලිමේන්තුව දින 03ක් රැස්වේ 2021-02-22
පෙබරවාරි 23 වැනිදා සිට 25 වැනිදා දක්වා පාර්ලිමේන්තු...  තව දුරටත්
කථානායකතුමා කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබා ගනී 2021-02-17
පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා...  තව දුරටත්
ජනාධිපති අද පාර්ලිමේන්තුවට 2021-02-11
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙ.ව 10.05 ට පමණ...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි