ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පුවත්

කොවිඩ් අභියෝගය ජය ගැනීමට රුපියල් මිලියන 1360 ක ආධාරයක් ලබා දීම සම්බන්ධව ජපන් රජයට කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කරයි 2021-04-30
කොවිඩ් 19 අභියෝගය ජය ගැනීම සඳහා අවශ්‍ය වන නවීන තාක්ෂණයෙන්...  තව දුරටත්
ශ්‍රී ලංකා - ඔස්‍ට්‍රේලියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට 2021-04-30
ශ්‍රී ලංකා ඔස්‍ට්‍රේලියා පාර්ලිමේන්තු මිත්‍රත්ව...  තව දුරටත්
ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකක් රැස්වේ 2021-04-30
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් මැයි 04 වනදා සහ මැයි 05...  තව දුරටත්
දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම හා අවපැහැයෙන් යුක්තව පැවැතීම පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා කාර්ය සාධක බලකායක් 2021-04-23
දියවන්නා ඔය ජලාශයේ ජලය අපවිත්‍ර වීම හා අවපැහැයෙන්...  තව දුරටත්
ශ්‍රී ලංකා චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට නාමල් රාජපක්ෂ මහතා පත් වෙයි 2021-04-22
ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව...  තව දුරටත්
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පාර්ශ්ව සිහිකිරීම වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේදී පියවර 2021-04-21
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන්...  තව දුරටත්
පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයන්ට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට දැනටමත් කටයුතු කරමින් සිටිනවා - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පවසයි 2021-04-21
අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ප්‍රහාරයේ වගකිව...  තව දුරටත්
පිලිප් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කථා ඇතුළත් පොත් දෙකක් එළිදැක්වේ 2021-04-20
අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලංකාවේ අරගලයේ වීරවරයෙකු වූ...  තව දුරටත්
මෙරට කාර්මික පදනම ස්ථාපිත කිරීම සඳහා මුලින්ම සහය දුන් රටවල් අතර රුසියාව සිටින බව අමතක නොකළ යුතුයි - ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2021-04-19
ශ්‍රී ලංකාවේ කාර්මික පදනම ස්ථාපිත කිරීම සඳහා සහාය දුන්...  තව දුරටත්
ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය 2021-04-12
ශ්‍රී ලාංකිකයන්ගේ  දිවිපැවැත්ම හා අත්‍යන්තයෙන් ම...  තව දුරටත්
ගරු අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි 2021-04-09
ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ  තව දුරටත්
කුවේට් හි ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා දෙන සහයෝගය පිළිබඳව කථානායකවරයා කුවේට් රජයට සිය ප්‍රශංසාව පළ කරයි 2021-04-08
කුවේට් හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා ලබා දෙන‍...  තව දුරටත්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇති බව මැතිවරණ කොමිසමට දැනුම් ‍දෙයි 2021-04-07
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ...  තව දුරටත්
මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල අඩුපාඩුකම් හඳුනා ගැනීම සඳහා විශේෂ කාරක සභාව පාර්ලිමේන්තුවේදී සම්මතයි 2021-04-05
දැනට පවතින මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල...  තව දුරටත්
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) ඇරඹේ 2021-04-04
පාර්ලිමේන්තු රැස්වීම් හෙට (05) පෙරවරු 10.00 ට ඇරඹීමෙන් පසු...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි