ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පුවත්

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා සැප්තැම්බර් 06 සහ 27 දෙදින වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි 2021-08-12
විවිධ හේතූන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිවරිය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි 2021-08-11
ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිවරිය වන හො ති තාන් ටෘක්...  තව දුරටත්
ශ්‍රී ලංකා රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිධුරය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට 2021-08-09
ශ්‍රී ලංකා රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස්වරයා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි 2021-08-06
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇප්ලීටන්...  තව දුරටත්
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත හෙට විවාදයට නොගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි 2021-08-05
හෙට දිනයේ (06) විවාදයට ගැනීමට නියමිතව තිබූ ජනරාල්...  තව දුරටත්
අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණෙයි 2021-08-04
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) පාර්ලිමේන්තු...  තව දුරටත්
කොවිඩ්-19 ට එරෙහි සටනට ‘කොවැක්ස්’ වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාවට සහය ලබා දෙනවා - ඇමරිකානු තානාපතිනිය කථානායකතුමාට දන්වයි 2021-08-02
කොවිඩ්-19 ට එරෙහිව ශ්‍රී ලංකාව සිදු කරනු ලබන සටනට ඇමරිකා...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිවරයා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි 2021-07-30
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෘස් ගොන්සාලේස්...  තව දුරටත්
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුව හමුවට කැඳවේ 2021-07-28
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්...  තව දුරටත්
ලබන අගෝස්තු මස මුල් සතියේ දින 04ක් පාර්ලිමේන්තුව රැස්වේ 2021-07-20
ලබන අගෝස්තු මස 03 වැනිදා සිට අගෝස්තු 06 වැනිදා දක්වා දින...  තව දුරටත්
කෝප් කමිටුව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 13ක් ඉදිරි සති 03 තුළදී රැස්වේ 2021-07-19
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්...  තව දුරටත්
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා පුහුණු වැඩසටහන් කිහිපයක් 2021-07-15
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මානව සම්පත් සංවර්ධන...  තව දුරටත්
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි 2021-07-08
බැසිල් රෝහණ රාජපක්ෂ  මහතා 09 වන පාර්ලිමේන්තුවේ...  තව දුරටත්
2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ සෙවූ කමිටුවේ වාර්තාව කථානායකවරයාට පිළිගන්වයි 2021-07-06
2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ...  තව දුරටත්
ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි 2021-07-06
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස් වන බව...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි