ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පුවත්

අභිනව මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් විශේෂ වැඩසටහනක් 2020-07-08
9 වැනි පාර්ලිමේන්තුවට අභිනවයෙන් තේරී පත්වන මන්ත්‍රීවරු...  තව දුරටත්
සෞඛ්‍යාරක්ෂිත පාර්ලිමේන්තුවක් සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා 2020-07-06
මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී...  තව දුරටත්
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට “ඔන්ලයින්” පුහුණු වැඩසටහන් 2020-06-26
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය කාර්ය මණ්ඩලය සදහා ඩිජිටල්...  තව දුරටත්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නව සාමාජිකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය 2020-06-25
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 80 වන රැස්වීම ඊයේ (24) පස්වරුවේ...  තව දුරටත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (24) රැස්වේ 2020-06-23
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් එහි සභාපති හා...  තව දුරටත්
නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ‘’ඩිජිටල් තාක්ෂණය’’ ඔස්සේ පැවැත්වීමට අවධානය 2020-06-22
කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල...  තව දුරටත්
දිවංගත ආරුමුගම් තොණ්ඩමන් මහතාට පාර්ලිමේන්තුවේ දී අවසන් ගෞරව 2020-05-28
ලංකා කම්කරු  කොංග්‍රසයේ නායක හා ප්‍රජා සවිබල ගැන්වීම්...  තව දුරටත්
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මැතිතුමාගේ දේහය රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා හෙට පාර්ලිමේන්තු සංකීර්ණයට 2020-05-27
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ...  තව දුරටත්
අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි 2020-05-27
ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක වතු යටිතල පහසුකම් හා...  තව දුරටත්
පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ කටයුතු ඇරඹේ 2020-05-13
රට පුරා ව්‍යාප්ත වූ කෝවිඩ් 19 (COVID 19) වසංගත තත්ත්වය හේතුවෙන්...  තව දුරටත්
මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ණ විශ්වාසය පලවේ 2020-05-12
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 79 වන රැස්වීම අද (11) පස්වරුවේ...  තව දුරටත්
අටවැනි පාර්ලිමේන්තුවේ කථානායකතුමන්ට, නියෝජ්‍ය කථානායකතුමන්ට, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමන්ට පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය උපහාර පිරිනමයි 2020-03-06
අටවැනි පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය  තව දුරටත්
පාර්ලිමේන්තුව විසුරුවා හැරේ 2020-03-03
අතිගරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන...  තව දුරටත්
ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන 55 කට රන් සම්මාන ජනපති ප්‍රධානත්වයෙන් පිරිනැමේ 2020-02-28
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මගින්...  තව දුරටත්
ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 110 කට සම්මාන පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී 2020-02-27
රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවට අනුව  2018...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි