පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහන සාර්ථකව අවසන් වෙයි |
දිනය : | 2024-05-06 |
වෙසක් මාසයට සමගාමීව පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය (PASU) විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කළ ලේ දන් දීමේ වැඩසටහනක් අද (අප්‍රේල් 06) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9.00 ට ආරම්භ වූ මෙම වැඩසටහන සදහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න මහත්ම මහත්මීහු ද දෙපාර්තමේන්තු ප්‍රධානීහු ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම








