ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහන මැයි 06 වැනිදා පාර්ලිමේන්තුවේ දී

දිනය : 2024-05-02

පාර්ලිමේන්තු පරිපාලන කාර්ය මණ්ඩලීය සංගමය මගින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ වැඩසටහනක් මැයි 06 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ.

වෙසක් මාසය මූලික කර ගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ද සහභාගී වීමට නියමිතය.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි