“ගලහ භද්‍රවතී ජාතික භික‍්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය” පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය |
දිනය : | 2023-11-25 |
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2023 නොවැම්බර් 24 දින “ගලහ භද්‍රවතී ජාතික භික‍්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (නොවැ. 25) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව 2023 අංක 31 දරන ගලහ භද්‍රවතී ජාතික භික‍්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත 2023 නොවැම්බර් 24 දින සිට බලාත්මක වේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






