ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වැඩි ඡන්දයෙන් සම්මතයි

දිනය : 2023-11-22

2024 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය වන අද (නොවැ. 22) විවාදයට ගැණුනු ගරු ජනාධිපතිවරයා‍ගේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 59කින් සංශෝධන සහිතව සම්මත විය.

කාරක සභා අවස්ථා විවාදයෙන් අනතුරුව අද ප.ව. 6.10 ට පමණ ජාතික ජන බලවේගයේ නායක ගරු අනුර කුමාර දිසානායක මහතා ගරු ජනාධිපතිවරයා‍ගේ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 62ක්ද විපක්ෂව ඡන්ද 3ක්ද හිමි විය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි