ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවත් පෙත්සම් තිහක්

දිනය : 2023-10-17

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2023 ඔක්තෝබර් 04 සහ 06 දිනයන්හි කාථානායකවරයා විසින් නිවේදනය කරන ලද පෙත්සම් හතරට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් තිහක පිටපත්, තමා වෙත ලැබී ඇති බව කාථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ඔක්. 17) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි