ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

දිනය : 2023-10-10

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ (ඔක්. 09) සටහන් කළේය.

1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සදහා ඉදරිපත් කරන ලද ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනත වශයෙන් ඊයේ දින සිට බලාත්මක වේ.

 

cbsl-bill-cert

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි