ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ” පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ තවත් පෙත්සම්

දිනය : 2023-10-06

2023 ඔක්තෝබර් 04 දින කථානායකතුමාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සම් දෙකට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව, “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් දෙකක පිටපත්, ගරු කථානායකතුමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන් මහතා අද (ඔක්. 06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි