ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය |
දිනය : | 2023-07-18 |
පාර්ලිමේන්තුව්දී විවාදයට ගෙන සම්මත වූ ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පතට පසුගිය 14 දින සිය සහතිකය සටහන් කළ බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (ජූලි 18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මේ අනුව 2023 අංක 8 දරන ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත ලෙස මෙම පනත් කෙටුම්පත 2023 ජූලි 14 දින සිට බලාත්මක වේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






