ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජූලි 01 දා පාර්ලිමේන්තුව රැස්වෙයි

දිනය : 2023-06-28

එළඹෙන ජූලි 01 වැනි සෙනසුරාදා පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුව රැස්වන ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් දැනුම් දෙයි.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ට අනුව මෙම නිවේදනය සිදුකරන බවද කථානායකවරයා දන්වා සිටී.

 

ගැසට් පත්‍රය

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි