ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සදහා වන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

දිනය : 2023-05-24

2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී. කේ. රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය අද (මැයි 24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 46 කින් සම්මත විය.

අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා උක්ත යෝජනාව සම්බන්ධව විවාදය පැවති අතර එහි අවසානයේදී පැවති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 77 ක් පමණි.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි