වෙසක් පොහොය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ධර්ම දේශනයක් |
දිනය : | 2023-05-19 |
පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය බෞද්ධ සංගමය විසින් වෙසක් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ ධර්ම දේශනය පසුගියදා (මැයි 16) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
කලුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතනාධිපති, රත්නපුර උඩකරවිට ශ්‍රී ඉසිපතනාරාමාධිපති රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ජූජ්‍ය හගරංගල සුමේධ හිමියන් විසින් ධර්මදේශනය ඉදිරිපත් කරන ලදී.
නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර, සහකාර මහලේකම්වරුන් වන ටිකිරි කේ. ජයතිලක සහ හංස අබේරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මේ සදහා සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












