ඉන්දීය මහකොමසාරිස්වරයා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවෙයි |
දිනය : | 2022-09-07 |
ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියේය.
මෙම හමුවේදී දෙරට අතර සංචාරක සබඳතා වර්ධනය කිරීම සහ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා විය. තවද ඉන්දීය රජය නිරතුරුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳව කථානායකවරයා ස්තූතිය පළ කළ අතර ද්වීපාර්ශවීය සබඳතා විවිධ අංශවලින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










