පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නව සාමාජික මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු නම් කෙරේ |
දිනය : | 2022-08-29 |
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් තවත් මන්ත්‍රීවරයන් සිව් දෙනෙකු නම් කරන ලද බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා විසින් අද (29) පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී.
මේ අනුව පහත නම් සඳහන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත ය.
• ගරු මහින්ද අමරවීර මහතා
• ගරු වජිර අබේවර්ධන මහතා
• ගරු තලතා අතුකෝරල මහත්මිය
• ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






