කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී සාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යසාධක සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කරයි |
දිනය : | 2022-05-20 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී සාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යසාධක සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පතට සිය සහතිකය පසුගිය (18) දා සටහන් කළ බව අද (20) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස පසුගියදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු යදාමිණී ගුණවර්ධන මහතා විසිනි.
මේ අනුව පසුගිය 18 දින සිට ශ්‍රී සාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යසාධක සංවිධානය සංස්ථාගත කිරීමේ පනත 2022 අංක 15 දරන පනත ලෙස ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට එක් වේ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම







